Lyrics
සමනල රෑනයි රෑ හඳ පානයි හදවත කළඹා පැනගිය පියඹා කෝ ඒ සමනලයා//
නිල් වන රේඛාවේ රෑ කෝකිල ගී රාවේ
කාලය පැන යයි එන්න ඉගිල්ලී තාමත් සඳ ඇවිලෙයි//
දෙසිතක පෙම් සුවඳ නොහිම් විඳිමු ඉතින් සමනලයෝ
සමනල රෑනයි රෑ හඳ පානයි…..
සුන්දර මල් වාරේ මල් සුවඳයි ගං තීරේ
හිම කඳු යායේ පෙම් රජ දහනේ රෑටත් මල් පීදේ//
මියුරු සුරම් ගී මනරම් ගයමු ඉතින් සමනලයෝ
සමනල රෑනයි රෑ හඳ පානයි…..//
Samanala Renai ranai -Deepika Priyadarshani
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment