හැමරෑම

Lyrics

හැමරෑම මං එක්ක
අඩවන් වූ ඇස් අද්දර
හැමරෑම මං එක්ක
අඩවන් වූ ඇස් අද්දර
ලැජ්ජාවෙන් නිල් කටරොඩු
මල් ඉම්බ හැටි මතකද
ම් … හා…
හැම රෑම මං එක්ක

මටම අයිති නැති පපුවක
සිතුවම් කල මගේ හීනෙක
මටම අයිති නැති පපුවක
සිතුවම් කල මගේ හීනෙක
එක පාරක් පන පොවන්න
ඇය රවටා එන්න බැරිද
ම් … හා…
හැම රෑම මං එක්ක

හිමි නොවනා බව දැන දැන
කරකැවෙනා බඹරෙක් නුඹ
හිමි නොවනා බව දැන දැන
කරකැවෙනා බඹරෙක් නුඹ
මම ආසයි එය දැන දැන
ඔය සුසුමට රැවටෙන්නට
ම් … හා…

හැම රෑම මං එක්ක
අඩවන් වූ ඇස් අද්දර
ලැජ්ජාවෙන් නිල් කටරොඩු
මල් ඉම්බ හැටි මතකද
හැම රෑම මං එක්ක

Hama raama hema rama rema – Samitha Mudunkotuwa

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks