Lyrics
කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වන්නේ
බිඳුණු සෙනේ දළු ලියලාලා දිවි
වනපෙත ඒකාලෝක කෙරේ
මා පිය හිමි ඔබ වී විඩාවෙන්
දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වන්නේ
දෙපය දොවා පිණි දිය දොරේ පිය
බිරිඳක වූදා නේද අගේ
මා හිස සිඹ දොඩනා කතන්දර
රසමසවුළු සුවඳෙහි තුඩ තබනට
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වන්නේ
කෙදිනද කූඩු හදන්නට…..
Kedinada kudu hadannata enne – Niranjala Sarojini
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment