Lyrics
මේ දෑස මගේ පින්වන්තයි තේරුණේ දැන් තමයි රන් රූපේ ඔබේ පෙම්වන්තයි තේරුණේ දැන් තමයි
මේ දෑස මගේ පින්වන්තයි
..
ළඟ දුනුකේ මලකී දුර මානෙල් මලකී උඩවැඩියා මලකී මල් මැද මල් ළඳකී //
මේ දෑස මගේ පින්වන්තයි …..
රණ මයුරා වරලයි අඩ සඳවන් නළලයි නීල උපුල් දෙනෙතයි නාරිලතා ගමනයි //
මේ දෑස මගේ පින්වන්තයි …..
Me Desa Mage Pinwanthai Therune Dan Thamai – H. R. Jothipala
More from NmL
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment