දෑස රිදෙනවා

Lyrics

දෑස රිදෙනවා පාර බලා ඉදලා
අප ආ පාරේ ආගිය වාරේ මල් ලොව මල් සිදිලා

සුරතේ අත තියලා මට සහතික කරලා //
හෙට හවසට ආයේ අප හමුවෙමු කීවා

දෑස රිදෙනවා…

නිදි නැති රෑ යහනේ එකම රැයයි ගෙවුනේ //
අවුරුද්දක් වාගේ ඒ එක රැය ගෙවුනේ

දෑස රිදෙනවා…

– Dasa Ridenawa – Milton Mallawarachchi – Desa Ridenava

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks