Lyrics
දොවොළේ නොකැළැල් පිදු ආදර මල් සුවඳින් මනකල් පිබිදෙමි හැමකල් //
මලෙකින් මලෙකට ඇදෙමින් නොඉඳුල් නිගා දෙවයි පෙම් ලොවටම මිහිලොල්
එක මලකින් පමණක් රොන් ගන්නම් අන් මල මත නොතබා උණු කඳුළැල්
දොවොළේ නොකැළැල් …..
පවසට ඵල නැත සයුරේ රළ වැල් දිය දෝතක් ගම් දොළකින් සිහිළැල්
පීඩිත වී සිටිනා සඳ අඳුරේ ඔබ පමණයි ගෙන ආවේ හසරැල්
දොවොළේ නොකැළැල් …..
Devole Dewole Nokalal Pidu Adara Mal Lyrics – Sunil Edirisinghe
Comment