ඔබ කොතැනද

Lyrics

ඔබ කොතැනද මා මෙතැනයි
මා කොතැනද ඔබ එතනයි
අහන්න මේ අහුනාද
චන්ද්‍රයා වගේමයි ඔබ
//

කින්නරියන් අතර
මාත්තු ප්‍රේමයක
කාන්සියට ලොල් බදින
සැමියෙක් උනේ කිමද
මට විතරක් නමට
තැන තැන රහස් ඇයි මට
ඔබේ චන්ද්‍ර මණ්ඩලේට
වඩා කළුවර
සැනසීමක්ය මට අද

ඔබ කොතැනද ...

අමාවකයි අහස
අමතක නැ මතක
කොහේද වැරදුණේ හිතට
ලෝකෙට හොඳ නමට
සාක්කි ඇති පතක
ලියවිල්ලක් මට කුමට
ඔබේ චන්ද්‍ර මණ්ඩලේට
වඩා කළුවර
සැනසීමක්ය මට අද

ඔබ කොතැනද ...

Oba kothanada ma methanayi - Uresha Ravihari

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *