මගේ අමල් බිසෝ

Lyrics
මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා හොඳ පරිස්සමෙන් ඉඳපන් මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ උඹ මුදූ කරේ තනියෙන් //
..
යස ඉසුරු අරන් සුදු මහත්තුරුන් ඒරොප්පෙ ඉඳන් ඇවිදින්
මුදු බැලුම් හෙලයි ලංවෙන්න බලයි උඹ නොදැක්කා සේ ඉඳපන්
මගෙ අමල්බිසෝ …..
ඇඳ නේක ඇඳුම් සුදු නෝනාවරුන් ගෙට එබී බලයි හොරැහින්
මගෙ පුංචි එවුන් ටික ළඟට කරන් උඹ හෝදිසියෙන් ඉඳපන්
මගෙ අමල්බිසෝ ….. //

Mage Amal Biso Dora Harinnepa Lyrics – Sunil Edirisinghe

More from NmL

Featured on

Similar

Comment

Your email address will not be published. Required fields are marked *