Lyrics
මා නිසා ඔබ නොපිරූ පෙරුම්.. මා නිසා ඔබ නොපැතු පැතුම්
ඒ සිනහා මැද ඉටුවෙවී නම්..
ආයේ නාවත් කම් නෑ ඉතින්//
කෝ එදා ඔබ අත පැලැන්දු.. මුදුව කෝ කොයිදෝ…
නෑ මගේ සිත අන් කෙනෙක් ගැන.. කීවදෝ නැතිදෝ…
මා නිසා ඔබ ….
මාලිගාවක රජ කෙනෙක්වත්.. යනවාදෝ කැදවා…
වාසනාවන් ඒ සැදෑවට.. මා ඇවිත් යනවා…
මා නිසා ඔබ….
Ma Nisa Oba – Milton Mallawarachchi – mallavarachchi
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment