Lyrics
හද මල් පුරා බිඟු දැල් සරා
මුමුණන ස්නේහයේ උදානයයි
තුරු වැල් පවා හසරැල් මවා
පුබුදන ජීවිතේ වසන්තයයි//
අඳුර ඉරා// සඳ මුතුලැල් ඉහිරෙණ තුරුණු සඳැල්ලේ
සිහින සරා// හද දොරගුල් හැරලමු ලොවට නිදැල්ලේ
හද මල් පුරා…..
ගිමන නිවා// මල් පවනැල් සර විඳ සැලෙන කැදැල්ලේ
පහස ලබා// මත් රැකවල් හෙළලමු ලබන ඇසිල්ලේ
හද මල් පුරා…..
Hada Mal Pura – Deepika Priyadarshani/Amarasiri peiris
More from NmL
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment