Lyrics
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින් //
සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ //
අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ
තනි වෙන්නට මගේ ලොවේ…..
මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ //
සෝ ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේදෝ
තනි වෙන්නට මගේ ලොවේ…..
thaniwennata Thani Vennata -Victor Rathnayake
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment