තනි වෙන්නට

Lyrics

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින් //

සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ //
අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ

තනි වෙන්නට මගේ ලොවේ…..

මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ //
සෝ ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේදෝ

තනි වෙන්නට මගේ ලොවේ…..

thaniwennata Thani Vennata -Victor Rathnayake

Comment

Your email address will not be published.