Lyrics
ඇව්ලුණු ගිනිදැල් නිවි නිවි යද්දී ඈ මට හමුවූවා
සුපිපුණු වනමල් සුවඳ හමද්දී ඈ මට හමුවූවා
ඇව්ලුණු ගිනිදැල් නිවි නිවි යද්දී…
රන් කෙඳි දහරින් පෙරි පෙරි ඉතිරී //
හිරු අවරට ඇදුනා
පාළුව තනිකම රජයන විටදී //
ඈ මට හමුවූවා
ඇව්ලුණු ගිනිදැල් නිවි නිවි යද්දී ඈ මට හමුවූවා ඇවිලුණු ගිනිදැල් නිවි නිවි යද්දී…
සුසිනිඳු සළුවක් සුළඟට ඇඹරී //
රහසක් මට කීවා
සුදු මුදු වැල්ලේ සිටියදී තනිවී //
ඈ මට හමුවූවා
ඇව්ලුණු ගිනිදැල් නිවි නිවි යද්දී …
Avilunu Awilunu Awilanu Avilanu Gini Dal – Sanath Nandasiri
More from NmL
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment