Lyrics
කෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ…
ආවේ එදා මා තනි වී ලොවේ හී
නැති වී ගියා ඒ හැඟුමන් මෙහි //
යළි මා අනාතයි
උතුරා ගලායයි සංවේදනා
කෝ මා පැතූ ඔබෙ ආදරේ …
ඈ හා අතීතේ ගැයු ගීත රාවේ
මුසු වී ඇසේවා සුළඟේ පවා //
කෙවිලී කැදැල්ලේ
කොවුලා ඉගිල්ලේ දැන් ඈ දමා
කෝ මා පැතූ ඔබෙ ආදරේ …
පායා පහන් වූ රන් තාරකාවෝ
අඳුරේ දමා මා නොපෙනී ගියා //
කවදාද ආයේ
පායා දිලෙන්නේ රන් තාරකා….
කෝ මා පැතූ ඔබෙ ආදරේ …
Ko ma pathu obe adare – T. M. Jayarathna
Featured on
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment