Lyrics
සුළගේ පාවී ඈ වෙත යාවි මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම්
..
පාසලේදී මා දිහා නෙත් කොණින් බලා
ඒ කියූ රහස් කථා නෑ සැබෑ වුණේ
සුළගේ පාවී ….
ගී පොතේහි මා ලියු ශෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින් බැලු බැලුම් ප්‍රියේ
සුළගේ පාවී ….
Sulage Pavi Ae A Wetha Yawi – Milton Mallawarachchi –
More from NmL
Featured on
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment