අනන්තයට යන

Lyrics

අනන්තයට යන පාර දිගේ අනන්තයට යන පාර දිගේ ඇය එනවා ප්‍රාර්ථනාවේ ඇය එනවා

හරිත නිම්නයේ සීතල අතරින් පිනි වැස්සේ
අනන්තයට යන පාර දිගේ // ඇය එනවා ප්‍රාර්ථනාවේ // මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ //

සීතල නෑනේ අඳුරු රැයේ මා ඇය තුරුලේ උණුසුම දැනුනේ ආදරයේ සිහිලේ

මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ

හරිත නිම්නයේ සීතල අතරින් පිනි වැස්සේ
අනන්තයට යන පාර දිගේ // ඇය එනවා ප්රාර්ථනාවේ // මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ //

තරු නිවී ගිහින් නිල් අහස් තලේ ඈ නෙතු දැල්වේ සෙනෙහේ දැනුනේ ජීවිතයේ සිහිනේ

මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ
හරිත නිම්නයේ සීතල අතරින් පිනි වැස්සේ
අනන්තයට යන පාර දිගේ // ඇය එනවා ප්‍රාර්ථනාවේ // මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ //

Ananthayata Yana Para Dige – Kasun Kalhara

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks