Lyrics
එපා සදේ ඔබේ සිනා මේ රැයේ පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ පාවේ කැලුම් ආදරේ
…
අඹ මල් යායේ බිගු දැල් හීයේ මිහිලෝල් සරා හැගුම් පීදුනා
ලතැවුල් සේදී හසරැල් පාවී ඇගේ වත පාවී සිනා
එපා සදේ ….
හිත බැදී සිහිනේ නෙත රැදී යාමේ මුවරෝන් සැලී ලවන් සේදුනා
මධු සඳපානේ මල්සර යහනේ මල්වර වී ආදරේ
එපා සදේ ….
Epa Sade Sande Obe Sina – Edward Jayakody
More from NmL
Featured on
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment