නෙළුම් මානෙල්

Lyrics

නෙළුම් මානෙල් මඩේ පිපිලා
සිටු දේවින්ගේ ගෙලේ ලාවී ///

හොඳ වූ දාට කෙනෙකුන්ගේ කාලේ
මිනි මුතු අමුණා පළදන්නේ මාලේ //
දුටු සිහිනේ සැබෑ වෙන කාලේ හොඳයි //

නෙළුම් මානෙල්…..//

හද අම්බරයේ මා හද හාමී
ඔබේ සෙවනැල්ල සේ මම ආමී //
දුටු සිහිනේ සැබෑ වෙන කාලේ හොඳයි //

නෙළුම් මානෙල්…..//

Nelum manel made pipila – Latha Walpola valpola

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks