Kandulu Denna Mata Handanna

කඳුළු දෙන්න

Lyrics

කඳුළු දෙන්න මට හඩන්න සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසල වන්න //

හිත උපන්න ආලවන්ත ඒ රුව කෝ මට කියන්න
මගෙ තනියට මා පමණයි ඇය එවන්න මා බලන්න

කඳුළු දෙන්න …

ලිහිණියනේ පියාඹන්න ඇය ඇති තැන සොයා යන්න
මා මිය යන බව පවසා ඇය එවන්න මා බලන්න

කඳුළු දෙන්න …//

Kandulu kadulu denna mata hadanna – Sunil Edirisinghe Edirisingha

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks