Lyrics
ආලය වන් මනරම් කවිකම් දෙන
සිතුමිණ කොද විස්කම්
හදවත් වී සමහම් නිගැයුම් කර
සිඳ බිඳලයි බව ගිම් //
පැණසර මහා බෝසතුන්
විරතට පැමිණ නොමින්
පබවත වෙත බැඳෙමින්
පුදදුන් උණු කඳුලින්..
ආලය නම් මනුදම් අදහම් නිති
එතැනය සබය සුදම්
ආලය වන් මනරම් ...
සහලඟුරෙන් දැවෙමින්
පවසට පැන් වෙනුයෙන්
උරය පලා සතොසින්
පුද දුන් සිය රුහිරෙන්
ආලය නම් මනුදම් සුරකිම් නිති
එතැනය සුරලොව නම්
ආලය වන් මනරම් ... //
Alaya wan manaram kavikam dena - Nanda Malani
Comment