කවුළු පියන්පත්

Lyrics

කවුළු පියන්පත් වහන්න සඳළුතලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ //

විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයී ඔරුපාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි
මල් සුවඳ උරා ඇදී යන්නෙ ඹමරුන් කෝමැයි සඳලුතලාවට පැල්පත දුර නම් බෝමැයි

කවුළු පියන්පත් වහන්න ……

පිරි සිනා සලන සඳවත අහසෙම රැඳුනාවේ ඉගි මරන තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
සිත ඈත අරන් යන විමනේ සඳලුතලාවේ කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ

කවුළු පියන්පත් වහන්න ……//

Kawulu Kaulu Kavulu Piyan Path – Kasun Kalhara, Lyrics – Kaushalya Kumarasingha, Music- Vishwa Paranayapa

More from NmL

Featured on

Similar

Comment

Your email address will not be published. Required fields are marked *