Lyrics
ගලන ගඟකි ජීවිතේ දයාලූ ලෝකයේ //
මිහිර පතා ආදරේ // ලපළු නටයි ගංතෙරේ
ගලන ගඟකි ජීවිතේ දයාලූ ලෝකයේ
වැලිතල කිති කවන නටන
පෙම් රළවැළ ඉවුරු බඳන
මිහිතලයට සුවය දැනෙන
උකුලු තලය බදු නැලවෙන
ගලන ගඟකි ජීවිතේ…..
පෙමට පෙම පුදා තුඩට තුඩු දිදී//
කුරුළු ගී නගයි //
ආදරේ බැදීලා
ගලන ගඟකි ජීවිතේ දයාලූ ලෝකයේ
Galana gagaki gangaki jeewithe – Nanda Malani / Narada Disasekara
More from NmL
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment