ලස්සනයි බලන්න

Lyrics

ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා පුන්සඳක් නැගෙන්නේ එපා කැළුම් පෙරා ඕ රංගනි මා නිසාද ඔය නටන්නේ //
ලස්සනයි බලන්න…
වෙරළේ රැලි පෙරලේ ගංගාවෙ රැලි වගේ කැළුම් දේ බැලුම් දේ සුනීල ඇස් දෙකේ //
රතු උලාලා දෙතොල් පාලා හසරැලී නගාවී දැත දීල හැරිල බලල රතැගිළි නටාවී
ඇයි බොරුවේ මම දනිමී ඔයාගෙ සිතිවිලි
ඕ රංගනි මා නිසාද ඔය නටන්නේ //
ලස්සනයි බලන්න…
නලලේ රන් තිලකේ දිලිසේවි සිත වගේ කැළුම් දේ හැගුම් දේ ඇගේ නෙතින් දිලේ //
හැඩ බලාල දෝත දීල මා දිහා බලාලා මලේ සුවද දන්නෙ හමන සුළඟ යැයි කියාවී
ඇයි බොරුවේ මම දනිමී ඔයාගෙ සිතිවිලි
ඕ රංගනි මා නිසාද ඔය නටන්නේ
ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා පුන්සඳක් නැගෙන් එපා කැළුම් පෙරා
ඕ රංගනි මා නිසාද ඔය නටන්නේ ///

Lassanai lassanayi Balanna Oyage Mal Sina Punsadak Nagenne – H. R. Jothipala

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks