ආදර මල් පවනේ

Lyrics

ආදර මල් පවනේ ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ කව්දෝ දන්නේ
දුලීකා.. දුලීකා..දුලීකා.. දුලීකා.. //

වේදනා කන්දේ ඉඳලා ආදරේ දැක අත වනලා
සුළඟේ පාවී සුසුම් හෙළා වී
දුලීකා.. දුලීකා..දුලීකා.. දුලීකා..

ආදර මල් පවනේ ….

චංචල සිතුවිල්ලේ මංගල ඕවිල්ලේ නැළ වී යන්නේ ඈ මෙසේ
පෙම් මල් උයනට දෝ කඳුලැලි මුහුදට දෝ
ආදර මල් පවනේ …. //

Adara Mal Pawane Aa Yana Me Gamane Lyrics – Joothipala – Jothipala

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks