Lyrics
දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා යෞවනේ අකට විය විරහී හද ගිලන් වෙලා //
…
ගහ කොළද මල් පිපේ ඇල දොල නිල කඩා හැලේ
පෙර දාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ
දුක හාදු දෙන රැයේ ….
නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමු වෙලා
මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා
දුක හාදු දෙන රැයේ …. //
Duka dhuka Hadu Dena Raye Lyrics – Gunadasa Kapuge
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
“යෞවනේ අකට විය, විරහී හද ගිලන් වෙලා” ලෙස නිවැරදි විය යුතුයි.
ස්තුතියි! නිවැරදි කළා.