Lyrics
හංගා ගල් ලෙනේ ඉන්නා කුමරියේ විරු පෙම් කුමරා ඔබේ ගංගා අසු අරා කඳුහෙල් පසු කරන් එනවා කුමාරියේ //
ඉස්සර කාලේ හිටියාලු කුමරුන් විකුම් මා මෙන් පෙමෙන් බැඳී //
මුදවාගෙන ආවෙලූ හැංගූ කුමාරිකා
හංගා ගල් ලෙනේ ඉන්නා කුමරියේ …..
ඊයේ වාගේ හමුවන්න ආසයි සැන්දෑවේ බාධා මකා දමා //
ආදර වසන්තියේ එන්නම් ඔයා සොයා
හංගා ගල් ලෙනේ ඉන්නා කුමරියේ ….. //
Hanga Gal Lene Inna Kumariye Lyrics – H. R. Jothipala
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment