Lyrics
හිදීවි කොතැනක හෝ හිමිකාරයා උපන් නුඹේ නමින් වඩීවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන හිඳින් //
..
ගඟකට සයුරක් මුණගැසේවී රළකට වෙරළක් මග හිදීවී //
නියගට වැස්සක් ඇද හැලේවී නුඹටත් කෙනෙක් හිඳීවි දවසක සොයාන ඒවි
හිදීවි කොතැනක හෝ …..
අකුලක පිපෙන නැවුම් මලක් සේ නදියක නැගෙන තරංගයක් සේ //
නළලත සිඹින පවන් රොදක් සේ නොසිතුව විටෙක ලඟා වී නුඹ විඳි කඳුල නිවාවී
හිදීවි කොතැනක හෝ …..
Hidiwi Hidivi hindivi hindiwi Kothanaka Ho Himikaraya Obath Lyrics – Sunil Edirisinghe
Featured on
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment