Lyrics
ආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා දෙනුකෝ පෙම් සිනා… ආදරෙයි කියා //
ආවා…
නලරැල් ගලාවි පෙම් සිත් පිරේවි //
තුන්සිත මාගේ තුන්සිත මාගේ සුවපත් වේවි සුවපත් වේවි
ඔබගේ තොල් වලා අතරේ හැංගිලා ඉන්නයි මා සොයා… ඉන්නේ බලා ආවා…
දෑසින්ම නොබලා දෑතින් නොඅල්ලා //
ඈතින්ම රැඳිලා… ඈතින්ම රැඳිලා…සැපතක් නොවේවී… සැපතක් නොවේවී…
ආවා ඔබ සොයා සසරේ යන්නේ නෑ ආයේ ඉන්නෙමි ආදරෙන් සාදා
පායා චන්ද්රයා දීලා පෙම් සිනා යාවී හැංගිලා… ආදරෙයි කියා
ආවා…
Awa pem watha pemwatha pemvatha adarei – Joothipala jothipala
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment