Lyrics
රන් මසු නැහැ කියා මා දිළිදුයි කියා කීවා…මට තව මතකයි ඒවා//
මැදුරේ දොරගුළු ලු නියා අදුරේ මා තනි වු නියා//
මට සිහිවෙනවා මේ දැන් වාගේ නෑ මා ඇඩුවේ එදා
රන් මසු නැහැ කියා…..
බැලුවේ ඔබ අද මා දිහා පට පිළි දවටා ආ නිසා//
ඇයි පෙර වාගේ මා තනි නොකලේ කිමදෝ හඩනු ඔයා
රන් මසු නැහැ කියා…..//
Ran Masu Na Kiya nae naa Milton Mallawarachchi
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment