Lyrics
දුවනී දුවනී සුරතල් නිනැහෙනු මැන දුවනී, හිනැහී හිනැහී හදවත් සනසනු මැන දුවනී //
…
විලෙහි මලෙහි රුවක් ඇතේ ලොවෙහි ඔබවන් කෙනෙක් නැතේ
රුවෙහි මවගේ දෙනෙත් ඇතේ මගේ දුවේ සුරතල්
දුවනී …..
මාගෙයි මාගෙයි කියා කියා ලයෙහි ගැඹුරේ ලියා කියා
සෙවනේ සුවෙනි පැතුම් කියා මගේ දුවේ සුරතල්
දුවනී …..
Duwani Duvani Surathal Lyrics – Clarence Wijewardena
More from NmL
Featured on
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment