ඇරඹුමම කඳුලක්

Lyrics

ඇරඹුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා //

දුක්බරම කවියක් ලියා එහි පද පෙලක් අඩුවෙන් තියා //

ශෝකාන්තය එන තුරා එහි රැඳෙන්නට සිත් නැති නියා //

අනන්තය ළඟ මා දමා අවසානයට පෙර ඈ ගියා

ඇරඹුමම කඳුලක් වෙලා….

Arambumama Arabu erabu mama Kadulak Wela – Kasun Kalhara

More from NmL

Featured on

Similar

Comment

Your email address will not be published. Required fields are marked *