Lyrics
ආදරෙන් හිත හිනැහේ සිතුවිලි සේනා ඉගිල යනවා //
සැණකෙළි සිරියයි ලෝකේ සතුට ගලනා කදුලින් ලොවේ කවුද දිනුවේ //
ආදරෙන් හිත හිනැහේ ……
හිරු සදු එකවර පායා දිගත බැබලේ අතිනත වෙලා රගමු මිහිරේ //
ආදරෙන් හිත හිනැහේ ……
Adaren Hitha Hinahe Sithuwili Sena Lyrics – Jothipala
Featured on
Join Our WhatsApp Channel
Stay connected with your favorite artists and favorite music .
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
GeeMansala Stats (Jan 2026)
Since 2020
Total Lyrics : 1940
Total Artists : 220
Visitors online now – 184
Highest online - 93698
(Users – 0, Guests – 163, Bots – 21)
“Music is the wine that fills the cup of silence“
Meta tags : Sinhala love songs lyrics, Sinhala rock lyrics, Sinhala rap lyrics, Sinhala folk songs lyrics, Sinhala classical songs lyrics


Comment