Lyrics
හද සැලෙනා නා දල්ලයි ඔබ සීතල සුළඟයි
හද ගලනා දිය ඇල්ලයි ඔබ සාගර යහනයි
ඔබමය සතුටද ඔබමය කඳුළද ඔබමය ලොවම මගේ
ඔබමය දියවර තාපය නිමකල මා දිවි උයන දැවූ
ඔබමය පණනල සුරකින නල වැල
ඔබමය මිහිමත සැනසුම සහනය
මා දිවියේ පිවිතුරු සිහිනය
හද සැලෙනා නා දල්ලයි
ඔබ සීතල සුළඟයි
ඔබමය දිනකර මාවත ගනඳුර බිඳහැර එළිය මැවූ
ඔබමය ඉසිවර බිඳි හද සුව කල ඔබමය සිත නිති අයදින දෙවුරුව
ආදරයේ පිවිතුරු සිහිනය
හද සැලෙනා නා දල්ලයි…..
Hada Salena Na Dallai – Deepika Priyadarshani
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment