Lyrics
මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා කිරණ සේ හිරුගේ
හද සිනා සෙනවා ඔබ සිනා සෙනවා
..
දුකින් සිත මැලවී සිටින මොහොතකදී ඔබ ගැනයි සිතුවේ නිවේ දුක පහවී.
Music only (මලට බඹරෙකු සේ….. )
ලොව පහන් වෙන්වා, රැය කරා යනවා දහස් වර අතරේ, ඔබව සිහිවෙනවා.
මලට බඹරෙකු සේ…..
Malata Bambareku Se Sithata Oba Enawa Lyrics – Clarence Wijewardena
More from NmL
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment