Lyrics
සීත රෑ වසන්තේ කාටදෝ ගයන්නේ ප්‍රේම ගී ගැයෙන්නේ කාටදෝ නොදන්නේ //
නොසැලී කියන් ගීතේ ඔබේ මා නිසා නොවේදෝ
…
නීල සාගරේ පාර පෙන්වනා තාරකාව වී රෑක පායමී රෑක පායමී
සීත රෑ වසන්තේ…..
ජීවිතේ අපේ වේදනා නිවී
මේ භවේ පුරා වාසනා ගෙනේ වාසනා ගෙනේ
සීත රෑ වසන්තේ…..
Sitha Seetha Ra Ree Wasanthe – Sanath Nandasiri and Malkanthi Nandasiri
More from NmL
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment