Lyrics
කොයි යන්නේ බඳ ලෙලවාලා ලැසි ගමනේ ඉඟ සොලවාලා පාවෙන සුළඟේ වද මල වාගේ වද මල වාගේ වද මල වාගේ //
කොකාගේ පාට අප දන්නේ පියාඹන දාට වැටහෙන්නේ //
බලා ගන්නයි දෙනෙත් ඇත්තේ සිතා ගන්නයි සිතක් ඇත්තේ //
කොයි යන්නේ බඳ ලෙලවාලා …. //
ඉතින්වත් රන් පියා සළලා ඉගිල්ලී එන්නකෝ හැරිලා //
ඔබේ වෙස් දැන් වෙනස් කරලා හිනාවීයන් ටිකක් බලලා //
කොයි යන්නේ බඳ ලෙලවාලා …. //
Koi Koyi Yanne Bada Nalawala – H. R. Jothipala
Featured on
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment