හදේ කොතැනක හෝ

Lyrics

හදේ ‍කොතැනක හෝ හිදී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් පෙළයි මා, මුදා සුව දැහැනින් //

සයුර ඉම ලත් සිතිජ රේඛාවේ මියෙන හිරැ සේ ගිලී බිම් අඳුරේ තලා මා සිත පලා ගිය ඔබ දවයි මා …….. අද තනිවෙනා මොහොතින්

හදේ ‍කොතැනක හෝ හිදී ඔබ …..

උතුම් පිවිතුරැ ප්‍රේමයේ නාමෙන් සහස් සුවහස් පැතුම් බල මහිමෙන් ඉනූ කඳුළද සිඳෙන්නට පෙර යදින්නම් ඔබ මැකී යනු මතකෙන්

හදේ ‍කොතැනක හෝ හිදී ඔබ …..

Hade Kothanaka Ho Hidi Oba Nida Nonida Lyrics – Sunil Edirisinghe

More from NmL

Featured on

Similar

Comment

Your email address will not be published. Required fields are marked *