Lyrics
හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ
හෙළන්න බැරිව ලතවෙනා සුසුම් සදා කියන්නෙ ජීවිතේ මුලාව දෝ…
තරු ඇසක් ඇරී උදාගිරේ බිම් මලක් මුවින් හිනා නැගේ //
තරු ඇසේ කතා මියේද බිම් මලේ හිනා මැකේද මේ වෙනස දෝ ආදරේ…
හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා….
සඳ රැහැන් වැටී සුනිල් දියේ කුමුදු මල් දෙතොල් විදා පිපේ //
හිරු ඇවිත් එ මල් දවාද ඒ දුකත් වසන්ව යාද
මේ අරුත දෝ ආදරේ…
හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා….
Hadanna Lanwa Athi Obe Nuwan – Edward Jayakody
More from NmL
Featured on
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment