Lyrics
ලස්සන නම් නෑ පෙනෙන්නේ ඉස්සර සුවඳයි දැනෙන්නේ //
එදා සොඳුරු පිය දසුන් මෙදා සිහිනයකි කසුන් මතක් වුණත් අමිල සතුටකි ලස්සන නම් නෑ පෙනෙන්නේ
…
උකුල් තලා සලා ආ නාරිලතාවෝ අමල් සිනා නැගූ රන් චාරුලතාවෝ //
වැයූ වගේ හවුල් වී ගැයූ රඟේ කොවුල් ගී ඒ යොවුන් ළඳුන් කොහේදෝ
ලස්සන නම් නෑ….
සවන් පුරා පිරීලා වස්දඬු රාවේ සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ //
සිතූ සිතුම් සිඳීලා පැතූ පැතුම් බිඳීලා ජීවිතේ ගමන් විලාසේ
ලස්සන නම් නෑ….
Lassana Nam Na Penenne – Sanath Nandasiri
More from NmL
Featured on
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment