Lyrics
ආදරේ සිතුම් දිලුනා මතකයි පැහැසරින් ඔබේ හද දැවුනා
ගීයකින් කෙසේ මා සිතුම් කියම්දෝ ලඳේ බොඳවෙනා සිහිනයක දැවටෙනා
පවස මගේ ඔබ නිසා නොනිමේ ලඳුනේ ආදර වදන් කියූ කාලෙ යලි එන්නෙ නෑ
ආදරේ සුවඳ දැන් මගේ හදින් යන්නෙ නෑ, මගේ හදින් යන්නෙ නෑ
මා සිතින් දැල්වූ හැම පහන් සිල ඔබමයි දැවි දැවී එළිය දෙන් ජීවිතේ
ගීයකින් කෙසේ මා සිතුම් කියම්දෝ ලඳේ බොඳවෙනා සිහිනයක දැවටෙනා
….
පවස මගේ ඔබ නිසා නොනිමේ ලඳුනේ ආදර වදන් කියූ කාලෙ යලි එන්නෙ නෑ, ආදරේ සුවඳ දැන් මගේ හදින් යන්නෙ නෑ, මගේ හදින් යන්නෙ නෑ, මගේ හදින් යන්නෙ නෑ //
Adare Sithum Diluna _ Kasun Kalhara
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment