සීත රෑ යාමේ අඳුරේ

Lyrics

සීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා ආදරේ උණුසුම් සුසුම් මැද මා හදේ රහසේ රැඳුනා
දුලීකා… දුලීකා.. දුලීකා.. දුලීකා..
..
මා බලා සිටියා දිවා රෑ කල්පනා යහනේ
නෑ එවන් රුව තාම දුටුවේ නාඳුනන සිහිනේ

සීත රෑ යාමේ අඳුරේ ….

මා ඔබේ හසරැල් ජලාශේ කිමිදෙනා මොහොතේ
ඔබ සොයා එන්නම් ඉගිල්ලී තාරකා එළියේ
සීත රෑ යාමේ අඳුරේ ….

Sitha Raa Yame Rae Dulika – Sanath Nandasiri

More from NmL

Featured on

Similar

Comment

Your email address will not be published. Required fields are marked *