Lyrics
පිලේ පහන නිව්වා මං ගොම්මන් අඳුරේ තනිකම වරෙන් ඉදිකඩ පැන මං නිදි පැදුරේ //
..
පෑලවියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්ඩ දොළේ හඬට උණ පඳුරේ වැනියං මට බලා ඉන්න
කාගෙත් දුකට හූමිටිලන උලලේනෝ හඬා යන්න මගේ තනිය ළඟට වරෙන් තුරුළු වෙලා නිදාගන්න
පිලේ පහන නිව්වා……..
කාටත් එකට උණුහුම දෙන ඉර පිපුණේ ඉරි මාවක මගේ සතුට පෑල දොරින් යන්න ගියේ හැන්දෑවක
බොල් ඉපනැලි පුස්‌ඹ ඉහෙයි පිපී සුසුම් මල් යායක මගේ දුකට දෑස හඬයි කඳුළු හලා ගංගාවක
පිලේ පහන නිව්වා……..
Pile Pahana Nivva Lyrics – Sunil Edirisinghe, Lyrics by Kumaradasa Saputhanthri, Music by Rohana Weerasinghe
More from NmL
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment