&

හංස රාණි ආදරේ

Lyrics

හංස රාණී ආදරේ
මදාරා පරසතු විලේ
මීවිතේ මදිරා බොමූ
මගේ සිත උදුරා ගනූ
හංස රාණී ආදරේ
මදාරා පරසතු විලේ

ඉගිල්ලෙන්නට තටු සලා
පියාපත් සවි බලවෙලා //
අඳුරු ආලෝකය වෙලා
සොඳුරු සිහිනය එළිවෙලා

ආදරේ මල් ඵල දරයි
දුගී පැල රසමුසු කරයි //
රිදී මිණි මුතු මිල නොවෙයි
මාළිගය සිත ගිය තැනයි

හංස රාණී ආදරේ…..

Hansa rani adare- Haroon Lanthra & Sujatha Aththanayaka

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks