මල් නලවන්නට

Lyrics

මල් නළවන්නට (ආ…) පැන් දෝතක් ගෙන (ආ…) නලා දිදී එන සුළඟ දිගේ අම්මේ ඇවිදින් මා අරගෙන යන් සිර වෙයි මං පරිගණක ලොවේ

Yai yai ya.. Come on kids… ගිනි සිළු ගිනි සළු ගිනි මල් සිඹ සිඹ ගත මිස සිත නැති නළුවක රඟ දෙන කොතනද කුමටද කොතනද කුමටද ගමනක නොම දැන
අඩ නින්දෙන් මා අඩ නින්දෙන් මා පාවී යයිද කොහේ
මල් නළවන්නට ……
තව තව හයියෙන්නැතිනම් පරදීඉක්මන් ඉක්මන්දුවන්න දුවන්න මදි මදී තව මදී ඉහළට ඉහළට hurry up hurry up
අඩ නින්දෙන්න් මාඅඩ නින්දෙන්න් මාපාවී යයිද කොහේ
මල් නළවන්නට …….
අම්මේ සිහිලැල් නුඹේ අඩවියට මා ගෙන යන්න ඉතින්

පද රචනය : පරාක්‍රම කොඩිතුවක්කු
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ

mal nalawannata – deepika priyadarshani dipika

More from NmL

Featured on

Similar

Comment

Your email address will not be published. Required fields are marked *