විකසිත හසරැලි

Lyrics

විකසිත හසරැළි මුකුලිත වෙනකොට බලා ඉන්න ආසසි යාන්තමට වගෙහිත රිදවෙන්නට විහිළු කරන්නම් මං, හා හා තරහ වෙන්න තහනම් //
ආල වදන් පිරි පෙම් පත් ලැබුණම සෙනෙහස උතුරන හිත රිදවන්නට පිළිතුරු නොලියා දින තුන හතරක් පමා කරන්නම් මං, හා හා තරහ වෙන්න තහනම්
විකසිත හසරැළි මුකුලිත වෙනකොටබලා ඉන්න ආසසි යාන්තමට වගෙ හිත රිදවෙන්නට විහිළු කරන්නම් මං, හා හා තරහ වෙන්න තහනම්
ගිවිසා ගත් සේ මං පැමිණෙන තුරු නෙතු දල්වාගෙන බලාන ඉද්දී ඔබ හමුවෙන්නට අඩ හෝරාවක් පමා වෙලා එන්නම් හා හා තරහ වෙන්න තහනම්
විකසිත හසරැළි මුකුලිත වෙනකොට බලා ඉන්න ආසසි යාන්තමට වගෙ හිත රිදවෙන්නට විහිළු කරන්නම් මං, හා හා තරහ වෙන්න තහනම්

wikasitha vikasitha hasareli hasarali – Deepika Priyadarshani dipika

More from NmL

Featured on

Similar

Comment

Your email address will not be published. Required fields are marked *