Lyrics
සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ මකුළු දැලෙන් සිලි සිලියේ වියන් බඳින රෑ යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ, යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ //
…
සඳෙන් සඳට මුවාවෙලා කල දවසක් ගෙවී ගිහින් නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහු වෙලා ගිහින්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ //
සිරියහනේ….
යහන තලා සැප විඳිනා පල දී නැතුවා පෙර පින් මාල වළලු නොතින් අයට අප අමතක වෙලා ගිහින්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ //
සිරියහනේ….
Yata Liyen Narilatha – Edward Jayakody, Lyrics – Lushan Bulathsinhala, Music – H.M.Jayawardana
More from NmL
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment