Lyrics
තරු මල් යායම පොඩිකර අහස් විලේ ඉර හද මිරිකා දියකර සාගරයේ අදුරේ උන්නෙමි ලොවම එපා වී
මා හැරදා ඈ ගිය දවසේ
මා හැරදා ඈ ගිය දවසේ
දුක පැවසුවෙමි අසනා කෙනෙක් නැතී පාළු නසුවෙමි තනියට කෙනෙක් නැතී තැවුනේ දවුනේ පිරිසිදු සිතකින් එකම ළදක් වෙත පෙම් කල උමතුවෙනි
තරු මල් යායම ….
නුවර උයන් මැද හමුවූ ළදුන් නැතී යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී තැවුනේ දවුනේ පිරිසිදු සිතකින් එකම ළදක් වෙත පෙම් කල නිසාවෙනි
තරු මල් යායම ….
Tharu Mal Yayama Ahas Wile Lyrics – Gunadasa Kapuge
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment