Sepalika

හිත අනන්තයට | Hitha Ananthayata | Song & Lyrics

Lyrics of Hitha ananthayata

හිත අනන්තයට දුර රැගෙන ගිහින්න
නෙතු පියන් පුරා නුඹ රුවම ඇවිත්
මුදු සිහිල් පවන් නුබේ සුවද ගෙනත්
නුඹ මටත් හොරෙන් මගේ හිතම අරන්
සේපාලිකා.. සේපාලිකා.. සේපාලිකා

සද මණ්ඩලේ සදකැන් මැදින්
නුඹ හැංගුණා මතකයි සැරයක්
මුතු වැල්වගේ දිය රැල් දිගේ
නුඹ දුර ගියා තව එක දවසක්
සේපාලිකා.. සේපාලිකා.. සේපාලිකා

නිල් අම්බරේ හැඩ හංගමින්
නුඹ හිනැහුණා මතකයි තවමත්
හද මන්දිරේ දොරගුල් හරිමින්
මං පෙම් කලේ නුඹටයි කවදත්
සේපාලිකා.. සේපාලිකා.. සේපාලිකා

hitha ananthayata – Theekshana Anuradha thikshana

More from aveterone