Lyrics of Kumuduniya Mamai Obe
කුමුදිනිය මමයි ඔබේ 
පිපුණු හද විලේ කුමුදු මල ඔබේ  
නැගුණු සද ඔබයි රැයේ අදුරු විජිතයේ 
සද එළිය වගේ සදකුමරු මගේ
අදුර මැද සැරූ ඔහේ ලපටි සිත මගේ 
එළිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ 
මුළු ලෝකෙම මගේ මැයි මට දැනුණු සදේ 
සිසිලයි ඔබේ සෙනේ වදන් ඈසූ ඒ දිනේ 
සද එළිය වගේ ලැබූ ඔබේ සෙනේ
මිහිර බෙදු ස්නේහයේ සුවද ඉතිරුනේ 
සිටින විටදි ඔබ ලගින් සිත නිවී සැලේ 
දිවි දෙවැනිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ 
භව භව පුරා සරමී නෙතින් පතමින් ඔබේ සෙනේ 
සදකුමරු මගේ සොඳුරු විජිතයේ
Kumuduni Mamayi Obe – Umaria Sinhawansa umariya


		
		
		
		
		
		
		
		
		
		
		
		
Comment