Lassana lassana mage

ලස්සන ලස්සන මගෙ | Lassana Lassana Mage | Song & Lyrics

Lyrics of Lassana Lassana Mage

ලස්සන ලස්සන මගෙ ආදරීයේ
ඕ හෝ මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ
ලස්සන ලස්සන මගෙ ආදරීයේ
ඕ හෝ මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ
ඔයා මගෙ ආදරීයේ ඔයා මගෙ ආදරීයේ
මුදු අවිහින්සකාවී මගෙ මනලෝල දේවි
ආදරියේ..
ආදරියේ ගැයු මේ හද පෙම් ගී වැල්
ලස්සන ලස්සන මගෙ ආදරීයේ
ඕ හෝ මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ

කන්මනි කන්මනි යෙන් කාදලීයේ
හෝ හෝ යෙන්නුයි පෙන්මනි යෙන යාලුම් පූවේ
කන්මනි කන්මනි යෙන් කාදලීයේ
හෝ හෝ යෙන්නුයි පෙන්මනි යෙන යාලුම් පූවේ
නී එංගේ යීරුම් දායේ
යෙන් කංගේ තීරුම්ඩායේ
නී එංගේ යීරුම් දායේ
යෙන් කංගේ තීරුම්ඩායේ
දේවදියේ..
දේවදියේ යෙන් වානම් නී නී නී
කන්මනි කන්මනි යෙන් කාදලීයේ
හෝ හෝ යෙන්නුයි පෙන්මනි යෙන යාලුම් පූවේ

නිල්මිනි දිලිසෙන උන්මාදිනීයේ
ඕ හෝ හදවත සරසන පුන්‍යාංගනීයේ
නිල්මිනි දිලිසෙන උන්මාදිනීයේ
ඕ හෝ හදවත සරසන පුන්‍යාංගනීයේ
බෝ සේ කැලුමන් බෙදා දී
ඔබේ දෙනුවන් සිනාසී
බෝ සේ කැලුමන් බෙදා දී
ඔබේ දෙනුවන් සිනාසී
රූබරියේ..
රූබරියේ හෝ ඔබ රූ පෑ හිස් කම්
ලස්සන ලස්සන මගෙ ආදරීයේ
ඕ හෝ මෙච්චර ලස්සන ඔයා කොහෙද
හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ

Lassana lassana mage – Sangeeth Wijesooriya sangith wijesuriya

More from Aveterone