Nelum Vile

නෙළුම් විලේ කැළුම් පෙරා

Lyrics

නෙළුම් විලේ කැළුම් පෙරා
පායන දේව්දුනු ප්‍රභාතයේ
ඔබේ සිනා සිලිල ගලා
එළියයි ලොව සොඳුරේ //

උදාවෙන්න යළි උදෑසනින්
හිරු ලෙස කැළුම් දිදී
කඳු යායේ මලක් වෙමින්
මා ළත වෙන යාමේ //

නෙළුම් විලේ කැළුම් පෙරා

සඳේ කැළුම් පරාද වෙයි
සඳ වැනි වතින් ඔබේ
අද වාගේ හෙටත් මෙසේ
යලි ඔබ හමුවේවා //

යලි ඔබ හමුවේවා //

Nelum නෙලුම් Vile Kalum – Chandrakumara Kandanarachchi

More from aveterone

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks